Saturday, August 6, 2016

දයාබර ගුරු මව්නි, පියාණනි

Malsha Gamage


පන්හිඳේ පත්ඉරුවේ
මවා ගුණදම් තවරමින්
තක්සලාවේ අකුරු ගණිනට
මංමාවත විවර කළේ
ඔබයි ගුරු මෑණියනි.....
විෂම වු ලෝකයේ
දුරලා ඝණ අ\ුර
සිටගන්න දෙපයින්
වාරු නොමැතිව
දිරිය දුන්නේ
ඔබයි ගුරු පියාණනි.......
අභියෝග ජය ගන්න
ජිවිතය දිනවන්න
දැනුම සයුරේ කිමිදෙන්න
දිරිය දුන්
ගුරු මව්නි, පියාණනි
ණයගැතියි අපි
සැමදා ඔබට


5 comments:

  1. අනන්ත වූ සෙනෙහස ගඟුලේ වගුරුවමින්ජීවිතය
    ලොවට දෙන්නෙ ඔබ නොවේද
    නිම්හිම් නැති සිප් සෙනෙහස

    ReplyDelete
  2. අනන්ත වූ සෙනෙහස ගඟුලේ වගුරුවමින්ජීවිතය
    ලොවට දෙන්නෙ ඔබ නොවේද
    නිම්හිම් නැති සිප් සෙනෙහස

    ReplyDelete
  3. Dear teacher,
    You took me up to
    Your ship of teaching
    Now i am in the land of wisdom
    I could achieve my goal
    With your great help
    So i appreciate it lot
    It lasts deeply in my heart forever.............

    ReplyDelete
  4. ගුරුවරුන්ට අපි හැමදාමත් ණයගැති..... එයාලා නිසයි අපි අද මෙහෙම තත්වයක ඉන්නේ .....

    ReplyDelete

Powered by Blogger.