සිද්ධාර්ථ කුමාරයාට වගේ රම්‍ය, සුරම්‍ය, සුභ කියලා මාලිගා අප සතු නොවුනට වැටිලා ඉන්න පැලක් හරි තියෙනවනම් අන්න ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න ඕන.
x කුස රජුට වගේ ඕන දේ ඕන වෙලාවට ලබාගන්න තරම් පින් අප සතු නොවුනට හැංගිච්ච එඩිතරකමක්, ශක්තියක් අපි ළඟත් තියෙන නිසා ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න ඕන.
x පුළුවන් හැම මොහොතකම හිනාවෙලා ඉන්න තරම් සතුටක් අප සතු නොවුනට ප‍්‍රශ්න තියාගෙන පටාචාරා වගේ උමතුවට පත් නොවුන නිසා ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න ඕන.
x ඒ කාලේ වගේ හැම දුකකටම මහ කරුණාව දක්වන්න මේ කාලේ බුදු හාමුදුරුවෝ අප ළඟ නොසිටියට බුද්ධ ප‍්‍රතිමාවට හරි දුක කියලා පිහිට ගන්න පුළුවන් නිසා ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න ඕන
.
x මෙහෙණින් වහන්සේ කෙනෙකුට වගේ ගලක් උඩට වෙලා භාවනායෝගීව සිටීමට කාලය අප සතු නොවුනට ගලකට නැගලා ඒ සිසිලට දුක පා කරන්න පුළුවන් නිසා ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න ඕන
.
x මෙහෙම හිතන්න පැවිදි රුවක් වගේ හදවතක් අප සතු නොවුනට ජිවිතය කියන්නේ මෙන්න මේකයි කියලා අපි සතුටු වෙන්න ඕන.
x එහෙම හිතලා සෝවාන් ඵලය ලබාගන්න නොහැකිමුත් අපහට ඇතිවන්නා වු ජිවිතාවබෝධය නිසා අන්න ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න ඕන.
Nice dr.
ReplyDeleteකතාව අැත්ත.
ReplyDeleteකතාව අැත්ත.
ReplyDeleteGreat story.. Something to think about...
ReplyDeleteYes we all need Hapiness... We should be Happy what we have ....
ReplyDeleteHelpful tips
ReplyDeletenice post....
ReplyDeleteThanks dr.
ReplyDeleteValuable points for successful life..Great...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteImportant words for life. Great. Keep it up
ReplyDeleteI appreciate you.. keep it up
ReplyDeleteWoow...nice...
ReplyDeletetrue story
ReplyDeletetrue.
ReplyDelete