Monday, July 11, 2016

ඇදුරිදු නමදිමු

Malsha Gamage


අවිදු තිමිරය මුලින් සිද බිද 
දකින්නට හිරු එළිය මැනවින්
අපට සිප්කිරි පොවන ඇදුරිදු
නමදිමු බැතිනේ //

පොරණ දඹදිව තක්සලාවේ 
දිසාපාමොක් පරපුරෙන්
පැවතෙනා ඔබයි ඇදුරිදු
නමදිමු බැතිනේ 

විදු සයුරේ අහසට මිණිකැට
සොයා සිසු ගෙල පලදමින් 
වැජඹෙනා ඔබවේය ඇදුරිදු 
සැම දෙවිදු රැකවරණින් 

සිටින කුමරුන් කුමරියන් හට
ඇවැසි ශක්තිය ගෙන දෙමින් නිති 
ඔවා දී උන් සනසමින් 
වැජඹෙනා සද ඇදුරිදු ඔබ

 
 



6 comments:

  1. දිවිෙය් අාලෝකය ඔබයි

    ReplyDelete
  2. දිවිෙය් අාලෝකය ඔබයි

    ReplyDelete
  3. හිතට දැනෙන කවි පෙළක්

    ReplyDelete
  4. දෙව් සුව පිරි විමන් මට හිම ගිරක්
    ඔබ උනුසුම අසල

    ReplyDelete

Powered by Blogger.