Wednesday, July 20, 2016

රුව, ගුණ, නැණ

Malsha Gamage



ලස්සන රූපයක්

ඔබට ආභරණයක්

ගුණ දහම්  -  රූපයට

ආභරණයක්

ඥාණය   - ගුණදහම් වලට

ආභරණයක්

ඉවසීම    -  ඥාණයට

ආභරණයක්

රුව
ගුණ
නැණ

ඔබ තුළ කොතෙක් තිබුණද

ඉවසීම නැතිනම්

ඔබ අන්ධයෙකි...


7 comments:

  1. කොපමණ රූපය ලස්සන වුවත් ඵලක් නෑ යහපත් ගුණ ධර්ම නැත්නම්.

    ReplyDelete
  2. කොපමණ ලස්සන රූපයක් තිබුණත් ඵලක් නෑ යහපත් ගුණ දහම් නැත්නම්.

    ReplyDelete
  3. රැව ගුණ නැන පසුපස ජය හඹා එනු ඇත

    ReplyDelete
  4. රැව ගුණ නැන පසුපස ජය හඹා එනු ඇත

    ReplyDelete
  5. රුවෙන් උදම් වූ නපුරු ම්නිසුන් කොතෙක් සිටිත්ද.....

    ReplyDelete

Powered by Blogger.