
මුළු විශ්වයම නිදියන කලට
දෙනෙත් විවරව පොත් පිටු අතර
නිදිවරා වනපොත් කරන
උසස් පෙළ කඩඉම අභියස
ගොළුව ගිය ජීවිත වස්සානය...
කටුසර වු ජීවිත කතරේ
සරසවි සිහිනය විඳගන්න දරන
සැබෑවක්ම වු උත්සාහය අභියස
හන්තාන කදු මුදුන අතරින්
දිනෙක පිය නගන්නෙමි
සරසවිය වෙතට
සිත්පුරා රැුඳුණු
දහසක් බලාපොරොත්තු පොඳි බැඳන්...
GOOD IDEA
ReplyDeleteකැපවීම ගෙන ඒයි දිනුම.....
ReplyDeleteබලාපොරොත්තුවලට පුළුවන් හීන ජීවත් කරවන්න. ඒ නිසා හීන දකින්න..ඒ හීන ඉටුවෙන දවස බලාපොරොත්තුවෙන් ඉන්න..
ReplyDeleteබලාපොරොත්තු පොදි බැදන්
ReplyDeleteතරණය කරන්න කැළණි කන්ද
බලාපොරොත්තු පොදි බැදන්
ReplyDeleteතරණය කරන්න කැළණි කන්ද
Good job..
ReplyDeleteඋදාවූ සිහිනයකි...
ReplyDeleteOne of dreams...
ReplyDeleteAs a universiry student i persanally believe that uni life is very enjoyable one. If u can enjoy it good way.why because every one cant come univversiry.
ReplyDelete