Sunday, July 17, 2016

ඔබ

Malsha Gamage
කවරෙක් ද
ඔබ
හොද හා නරක සිතූවිලි අතර
සිරකරැවෙකි
දමනු මැන තූලාවට
හොද හා නරක සිතූවිලි
තූලාවේ එක පැත්තක් බර වී ඇත
සිතන්න ඔබ
බරවී ඇත්තේ නරක සිතූවිලි පැත්ත බව
ලබන්න අවබෝධය
ඔබ ජීවන ගමන අන්ධකාර බව
නැවත සිතන්න
ඔබේ දිවිමග ජයගන්න
ආලෝකය ලබා


8 comments:

  1. නරක සිතුවිලි මැඩ පවත්වාගෙන හොද සිතුවිලි ඉස්මතු කරගන්න අපි වෙහෙසෙන්න ඔ්නේ.

    ReplyDelete
  2. ආගමට නැඹුරුව ජීවිතය දකින්න
    හැකිය බර කරන්න
    තුලාවේ හොඳ පැත්ත

    ReplyDelete
  3. ආගමට නැඹුරුව ජීවිතය දකින්න
    හැකිය බර කරන්න
    තුලාවේ හොඳ පැත්ත

    ReplyDelete
  4. ආගමට නැඹුරුව ජීවිතය දකින්න
    හැකිය බර කරන්න
    තුලාවේ හොඳ පැත්ත

    ReplyDelete
  5. ආගමට නැඹුරුව ජීවිතය දකින්න
    හැකිය බර කරන්න
    තුලාවේ හොඳ පැත්ත

    ReplyDelete
  6. ගුණදම් නිති බැබැෙළ්...

    ReplyDelete

Powered by Blogger.